අවංකෙන් machanla මේ වගේ උන් නං අපේ set එකෙන් අයින් කරලා දාමු බන්. මානසික ලෙඩ්ඩු කියන්නේ මුන් වගේ උන්ට. Please 🙏🏾. Sup එකක් දීපන් මේ වැඩේට. අපේ කෙල්ලෝ ඇත්තටම පව් මේ වගේ අසහනකාරයෝ ඉන්න රටක ජීවත් වෙනවට

next prev

11